ලක්ෂ ගණන් කළු සල්ලි අරන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් බිලිබාගන්න ගිය කස්තුරිට වැඩ වරදී..!

ලක්ෂ ගණනක මුදල් සහ පෝස්ටර් සමගින් මිහින්තලයේදී ලංකා පොහොර සංස්ථාවේ රථයක් රිය අනතුරකට ලක්වීමේ පුවත පිටුපස ඇති ඇත්ත කතාව අපට අනාවරණය කරගැනීමට හැකිවිය.

මෙම මුදල් සහ පෝස්ටර් හිටපු උතුරුමැද පළාත් විපක්ෂනායක වර්තමාන අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල සභික කස්තුරි අනුරාධනායක විසින් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සජිත් පිලට බිලිබාගැනීම සදහා රැගෙන ගිය ඒවා බවට විශ්වාසකටයුතු ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වේ.

මෙම මුදල් වලින් කොටසක් භාවිතා කරමින් සිදුකල බිලිබාගැනිමක තොරතුරුද පහතින් දක්වා ඇත.