පරමාදර්ශයේ වෙබ් අඩවිය සිලෝන් ගොසිප් ප්‍රධානියාගේ මව අභාවප්‍රාප්ත වෙයි..!

සිලෝන් ගොසිප් ප්‍රධානි ඒ එම් ඒ ජි අධිකාරි මහතාගේ ආදරණිය මෑණියන් වන ඩි සි එන් රත්නායක මහත්මිය පසුගිය 04 වන දින සවස අභාවප්‍රාප්ත වූ අතර ඒ දේහය පිළිබද අවසන් කටයුතු පසුගිය 06 වන දින කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.

මිය යනවිට ඒ මහත්මිය 69වන වියේ පසුවිය