මුස්ලිම් ජනතාවට භුමාදානය Ok නම් බෞද්ධ ජනතාවද තම අයිතින් වෙනුවෙන් සටන් වැදිය යුතුය..!

අවසානයේදි සියල්ලන් මර්ධනය කර ගෝඨාභය රජයේ සිංහල ලේබලය ගලවා දමමින් අලි සබ්‍රි තම ජාතිය වෙනුවෙන් ගෙන ගිය සටන ජයග්‍රහණය කර මුස්ලිම් ජාතිකයෙක් කොරෝනා රෝගයෙන් මියගිය පසු භුමදානය Ok කරගතහොත් නම් ශ්‍රි ලංකාව බෞද්ධ රටක් වන නිසාවෙන් බෞද්ධ ජනතාවද තම ආගමට අනුව තම පාංශුකූල අයිතිය වෙනුවෙන් සටන් වැදිය යුතු බවට Independent Media Portal Media Solutions අධිපති මාධ්‍යවේදි ඒ.එම්.ඒ.ජි අධිකාරි පවසයි..!

පාංශුකූල අයිතිය වෙනුවෙන් සිංහල බෞද්ධ ජනතාව නියත වශයෙන්ම සටන් කළ යුතු වුවත් මේ වෙලාවේ ඒ වෙනුවෙන් කොන්ද පණ තියෙන සිංහල නායකයෙක් සටනට නායකත්වය ලබාදෙන්න ඕනේ..! මයික් වලට කතා කරලා අවසානයේ දනින් වැටිලා සටන් පාවලාදෙන රූකඩ මේ සටනට අවශ්‍ය නෑ..

ශ්‍රි ලංකාවේ වියලි කලාපයේ මුස්ලිම් දේහ භුමදානය කිරිමට සුදුසු යැයි පැවසීම හුදෙක් විහිළුවක් වන අතර 69 ලක්ෂයක සිංහල ජනාධිපතිවරයාගේ සළුපිළි සියල්ල මේ වනවිට අලිසබ්‍රි විසින් ගලවා දමමින් සිටින බවත් මේ විදියට ගියහොත් අවසානයේ ගෝඨාභයට හිමිවන්නේ සිරිසේන ජනාධිපතිවරයාටත් වඩා පහත් තත්වයක් බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටී.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *