අරූ දගලනවා වැඩියි..! පාස්කු ප්‍රහාරයට මෛත්‍රිපාලව හිරේ දාන්න සර්..! ආණ්ඩු ප්‍රබලයෝ අළුත් ගේමක..!

මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රිලනිපය මේ වනවිට ආණ්ඩුවට තර්ජනය කිරිම සහ සමගි ජනබලවේගය සහ එක්කිසත්සි ජාතික පක්ෂය සමග සාකච්ඡා කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම කිසිසේත්ම සරලකොට සැලකිය නොහැකි බවත් ඒ නිසා වහාම කඩිනම් පියවරක් ලෙස පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් කඩකිරිම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින මෛත්‍රිපාල සිරිසේනව දින කිහිපයකට හෝ සිරගතකර ශ්‍රිලනිපයට පාඩමක් ඉගැන්විය යුතු බවට යෝජනාවක් රජයේ ප්‍රබල අමාත්‍යවරුන් පිරිසක් විසින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඉදිරිපත් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *