කාපු තැන ජරා කරන්න ඔබතුමාට මොලේ හොද නැද්ද? නායක හාමුදුරුවෝ සජිත්ගෙන් අහලා..!

ජනතා ගැටළු වලට විසදුම් දෙන්න ගමට එන අතරතුර එහෙයියන් යොදාගෙන එක්සත් ජාතික පක්ෂය විවේචනය කරවීමෙන් ඔබතුමාට ලැබෙන්නේ කුමක්දැයි එම වැඩසටහනක් අතරතුර එම අවස්ථාවකට සහභාගි වු ප්‍රදේශයේ විහාරස්ථානයක නායක ස්වාමින් වහන්සේ නමක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රසිද්ධියේ විමසා ඇත.

එහිදි නිරුත්තර වු සජිත් ප්‍රේමදාස මහතා එහෙම නෙමෙයි අපේ හාමුදුරුවනේ කියා පිළිතුරක් ලබාදීමට සැරසෙද්දි මොලේ හොද නැති වැඩ කරන්න එපා මහත්තයෝ. කාපු තැන කැත කරන මිනිස්සුන්ට අනාගතයක් නෑ කියමින් එම ස්ථානයෙන් පිටතට වැඩම කිරිමට ස්වාමින් වහන්සේ කටයුතු කර ඇති බවද අපට වාර්තා වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *