ඕකව නිදහස් කරනවට වඩා වැඩ මට තියෙනවා..! ගෝඨාභය මාධ්‍ය නාලිකා හිමිකරුවෙක්ට ජාතිය අමතයි..!

මරණිය දණ්ඩනය ලබා සිටින සිරකරුවෙකු නිදහස් කරගැනීමට පසුගිය දිනෙක මාධ්‍ය ආයතන ප්‍රධානියෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවි ඇති අතර එම සාකච්ඡාව අවසන් වී ඇත්තේ නොරුස්සන ස්වරූපයකින් බව අපට වාර්තා වේ.

ඔය යකාව නිදහස් කරනවට වඩා මට වැදගත් වැඩ තියෙනවා යැයි ජනාධිපති පවසා ඇති අතර හරි අපි බලාගම්මුකෝ යනුවෙන් පවසා මාධ්‍ය ආයතන ප්‍රධානියා එම ස්ථානයෙන් නික්ම ගොස් ඇත.

ඒ මොහොතේ සිට එම නාලිකා සියල්ලම ජනාධිපතිවරයා ඉලක්ක කර දැඩි ප්‍රහාර දියත්කරමින් සිටින ආකාරය දැකගත හැක.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *