හත වැදුනු යුක්රේන පුරගණන් ලංකාවට..! තව 500ක් Visa ඉල්ලයි..! ආපු සැනින් සමාජශාලා වලට..!

ගණිකා වෘත්තිය නීතිගත කර ඇති යුක්රේනයේ කොරෝනා නිසා ආදායම් මාරග අහිමිව සිටින පුරගණන් 500කට ආසන්න පිරිසක් මේ වන විටත් ශ්‍රි ලංකාවට පැමිණිමට වීසා අයදුම් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාරග ඔස්සේ අපට වාර්තා වේ.

මේ වන විටත් පුරගණන් 16ක් ලංකාවට පැමිණි ඇති බව සමගි ජන බලවේගයේ මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේදි සදහන් කළ අතර එම 16දෙනා රාත්‍රි සමාජ ශාලා වල සේවය කරන බව සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *