අගමැති මහින්ද ඇතුළු සියල්ලන්ට PCR පරීක්ෂණ..!ඇමතිවරුන් රැසක් නිරෝධායනයට..!

කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් කිහිප දෙනෙකුටම ස්වයං නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.

කොරෝනා ආසාදිත වී සිටින ඇමති දයාසිරි ජයසේකර මහතා සමගින් පලමු පෙලේ ආශ‍්‍රිතයන් වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

එමෙන්ම එම ඇමතිවරුන් සදහා සුදුසු පරිදි කොරෝනා පරීක්‍ෂණ සිදු කිරීමටද නියමිතව ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *