2025 මීළග ජනපතිත් යුධ හමුදාවට සම්බන්ධ අයෙක්ද.? ජෝතිර්වේදි අනාවැකිය රටම කළඹයි..!

මීළග ජනාධිපතිවරයා මුහු‍ණේ ළපයක් ඇති මේ වනවිට දේශපාලනයට සමබන්ධ නොවන ලංකාවේ කීර්තිමත් පුද්ගලයෙක් බවට දිවයිනේ ප්‍රමුඛතම ජෝතිර්වේදියෙක් වන ඉන්දික තොටවත්ත සිදුකළ ප්‍රකාශයත් සමගින් සමස්ත ලංකාවේම අවධානය යුධහමුදාවට සම්බන්ධ ප්‍රබලයෙක් වෙත යොමුවී ඇත.

ඔහු සදහන් කළ සියළු තොරතුරු යුධහමුදාවට සම්බන්ධ එම ප්‍රබලයා සමගින් ගැලපීම මීට හේතුවයි. මීට පෙර 2015 ඉන්දික තොටවත්ත මහතාගේ ජනාධිපතිවරණ අනාවැකිය සාර්ථක වුවද ඉන්පසුව ඇතැම් අවස්ථා වලදී ඔහු විසින් පළකරන ලද ඇතැම් අනාවැකි දැඩි ආන්දෝලණයකට ලක්විය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *