නන්දසේන දෙබිඩ්ඩෙක්..! අනුර කුමාරගෙන් දැඩි ප්‍රහාරයක්..!

චරිත දෙකක් තියෙන මිනිස්සු කිසිසේත්ම අවංක නෑ.. ගමේ භාෂාවෙන් චරිත දෙකක් ඇති මිනිස්සුන්ට කියන්නේ දෙබිඩ්ඩා යනුවෙන් බව නන්දසේන ජනාධිපතිවරයා විසින් පසුගියදා සිදුකරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් නතා විමුක්ති පෙරමුණේ නායක ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසයි..

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published.