අගමැති සම්බන්ධීකරණ ලේකම්ට කුමාරසිරි හෙට්ටිගේටත් කොරෝනා..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මේ වන විට ඒ මහතා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුවී නිරෝධායනයට දක්වමින් සිටියි.

ඔහුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළි වී ඇත්තේ ඔහු විසින්ම ඉදිරිපත් වී රෝහලකදී සිදුකරන ලද පරීක්ෂණයකදීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *