ගෝඨා බියෙන් තැතිගනී..! ජනපති ලේකම් කාර්යාලයේ ආරක්‍ෂකයන් 35කට කොරෝනා..

ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි පොලිස් විශේෂ කාර්ය බලකා 35 දෙනකු කොරෝනා ආසාදිත යයි හෙලිව ඇත.

කිහිප දෙනෙකු උණ ගතියෙන් පෙලීම මත එම නිලධාරීන් 60කට පසුගිය සිකුරාදා කරන ලද පරීක්‍ෂණවලින් මේ බව හෙලිව ඇත.

ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කර ඇති අතර තවත් පිරිසකට කොරෝනා පරීක්‍ෂණ සිදු කර ප‍්‍රතිඵල ලැබීමට නියමිතව තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *