හරීන්ගේ බුකියේ කමෙන්ට් කරන්න ආණ්ඩුවෙන් 500ක කණ්ඩායමක්..! ගෙවීම දිනකට 1500ක්..!

නන්දසේන ජනාධිපතිවරයා විසින් ජනමාධ්‍ය ඉදිරියේ මරණීය තර්ජන එල්ල කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු මහතාගේ නිල මුහුණුපොතේ අදහස් ලිවීම සදහා දිනකට 1500 බැගින් වැටුප් ලබන 500ක බලකායක් නිර්මාණය කර ඇති බව අපට වාර්තා වේ.

පොහොට්ටුවේ නෙළුම් මාවත සමාජ මාධ්‍ය කාර්යාලය මගින් මෙහෙයවන මේ කණ්ඩායමේ ප්‍රධාන වගකීම හරීන් ප්‍රනාන්දු මහතාට අපහාස කිරීම සහ ඔහුට සහය දක්වන පිරිස් සමගින් මුහුණුපොතේ ගැටුම් ඇතිකරගැනීම බව සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *