සිරිසේන ඉවත්කර මා යලිත් ශ්‍රිලනිප නායකයා වෙනවා..! හිටපු ජනපති චන්ද්‍රිකාගෙන් දැඩි ප‍්‍රහාරයක්..!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රාජ්‍ය නායකයකුට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි කීර්තිමත් පක්ෂයක සභාපතිවරයෙකුට තරම් නොවන අසත්‍ය සහ පරස්පර විරෝධී ප්‍රකාශයක් නිකුත්කර ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග චෝදනා කරයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් මේ ප්‍රතිචාරය දක්වා ඇත්තේ දක්වා ඇත්තේ මෙම ලිපිය යොමුකර ඇත්තේ ” ද හින්දු පුවත්පත සමඟ පැවති සාකච්ඡාවේදී “ඇය තවදුරටත් පක්ෂයේ නෑ” කියා හිටපු ජනාධිපති සිරිසේන සිදුකළ ප්‍රකාශයක් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධව ඔහු වෙතම ලිඛිත දැනුම්දීමක් සිදුකරමිනි.

එහිදී ” 2019 නොවැම්බරයේදී පැවති මහ ජනාධිපතිවරණයේදී පක්ෂයෙන් කොටසක් කඩාගෙන ගොස් සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති සජිත් ප්‍රේමදාසගේ රැළියට එක්වූ බවට” සිදුකළ ප්‍රකාශයටද ඇය දැඩි ප්‍රතිචාරයක් දක්වා ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published.