එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් වශයෙන් පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර මහතා පත්වීම් ලැබ ඇති අතර පක්ෂ සභාපතිවරයා වශයෙන් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පත්කර ඇත. අද පැවති පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදි මේ පත්කිරිම් සිදුකර ඇත.
එජාප මහ ලේකම් රංගේ බණ්ඩාර..! සභාපති වජිර..! නායකයා රනිල්මයි..! තනතුරු අද තීන්දු වෙයි..!
-
167 Views
-
0 comments