හරීන්ට කියපු කතාව ගැන පහදන්න ජනපතිගෙන් සජබ ප්‍රබලයන්ට දුරකතන ඇමතුම් 02ක්…!

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත්දා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට දුරකතන ඇමතුම් ලබාදී තිබුණා.

එහි විශේෂත්වය වන්නේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ඉකුත්දා සිදුකළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයෙන් පසු ජනාධිපතිවරයා ද ඉන් පසු පැවති උත්සවයකදී ඊට ප‍්‍රතිචාර දක්වා ඇති පසුබිමක වන අතර එහිදි ජනාධිපති නන්දසේන මහතා තම ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇති බව සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published.