උඹට ආයේ එන්න වෙනවා මිනිහෝ අපි ගාවට..! ඇමතිි බලයට අපි බය නෑ.! සරත් වීරසේකරට ප්‍රහාරයක්…!

මහරගම නගර සභාවට අයත් පමුණුව ප්‍රදේශයේ නගර සභාවට අයත් භූමියකට පොලිස් නිලධාරින් ගාල්කර තැබීමට එරෙහිව පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් අද දිනද මාධ්‍යයට කරුණු දැක්වුවා..

එහිදී ඇමති අනවශ්‍ය අයුරින් පොලිසිය රදවා තැබීමට කටයුතු කළ පොලිස් අමාත්‍ය සරත් වීරසේකර මහතාට දැඩි විරෝධයක් එල්ලවීම විශේෂත්වයකි. අපේ මනාප අරං ගිහින් අපිට ඇමතිකමේ බලය පෙන්වන්න එපා මිනිහෝ උඹට ආයේ එන්න වෙනවා අපිි ගාවට එදාට බලාගමු යනුවෙන් එහි ජනතාව විරෝධතා දැක්විය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *