ලොව කිසිම වරායක් රටකට අයිති නෑ..! ඒක මේ මෝඩ මිනිස්සු දන්නේ නෑ..! වරාය සභාපති කියයි..!

ලොව ප‍්‍රධාන පෙලේ වරායවල් කිසිවක් රජයවල් විසින් පාලනය කරන්නේ නැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති හිටපු හමුදාපති දයා රත්නායක මහතා සඳහන් කරයි.

සිරස රූපවාහිනිය සමග වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

වත්මන් රජය ඉන්දීය බලපෑමකට යටත් වී නැති බවත් ඒ බව ක්‍රියාවෙන්ම පෙන්වා ඇති බවත් ඔහු පවසයි.

කෙසේ වෙතත් එවැනි බලපෑම්වලට යටත් වන්නේ නම් තමන් ධුරයේ රැඳී නොසිටින බවද ඔහු සඳහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *