එන්න කලින් බලන්න එපැයි අයිසේ කොරෝනද කියලා..! පියල් නිශාන්තට හතර වටින් ජාතිය අමතලා..!

කොරෝනා රෝගය ආසාදිතව ප්‍රතිකාර ලබන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ වගකීම් විරහිත ක්‍රියාවන් පිළිබදව මැති ඇමතිවරු රැසක්ම ජාතිය අමතා ඇති බව අපට වාර්තා වේ.

ඇගට අමාරුවක් තියෙනවා නම් පොඩ්ඩක් බලන්න එපැයි මොකක්ද ලෙඩේ කියලා..! දැන් අපි ඔක්කොම අමාරුවේ ඔබ නිසා.. අපි මිනිස්සුන්ට වගකීමෙන් වැඩ කරන්න කියනවා.. අන්තිමට..? දැන් මිනිස්සු අපිට හිනාවෙන්නේ පස්ස පැත්තෙන්.. මොලේ කල්පනා කරන්න පොඩ්ඩක්… යනුවෙන් ආණ්ඩුවේ ප්‍රබල පාර්ශවයක් පියල් නිශාන්ත හට දුරකථන ඇමතුමක් ලබාදෙමින් පවසා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

පසුගියදා ජනාධිපතිවරයා පැමිණි උත්සවයකටද ඔහු සහභාගි වී ඇති නිසා ජනාධිපතිවරයාද පළමු පෙළ ආශ්‍රිතයෙක් බවට පත්වී ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *