ජනපති නන්දසේනත් පළමු පෙළ ආශ්‍රිතයෙක්..! එක රටක් එක නීතියක් අනුව නිවාස නිරෝධායනයට…?

ජනාධිපති නන්දසේන රාජපක්‍ෂ මහතා කොරෝනා ආසාදිතයෙකුගේ පලමු පෙල ආසාදිතයෙකු බවට පත්ව ඇත.

ඒ රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතා කොරෝනා ආසාදිතයෙකු බවට පත් වීම හේතුවෙනි.

ජනවාරි 15 වන දින හොරණ පිහිටි ටයර් කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ අතර එහි ප‍්‍රධාන ආරාධිත වූයේ ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතායි.

රාජ්‍ය ඇමතිවරයා එම උත්සවයේදී ජනාධිපති සමග ඉතා සමීපව කටයුතු කරන ලදී.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *