සර් ෆේල්..! “එක රටක් එක නීතියක්” පුස් වෙඩිල්ලක් කරමින් කාති තනතුරට අයදුම්පත් කැදවයි..!

රටපුරා ප‍්‍රදේශ කිහිපයක කාති තනතුර සඳහා බඳවා ගැනීමට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පුවත්පත් දැන්වීම් පළ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ගැසට් නිවේදනද පසුගියදා නිකුත් කර තිබිණි.

එසේ අයදුම්පත් කැඳවා ඇත්තේ දිස්ත්‍රික්ක 12ක් තුළ ස්ථාන 25ක කාති තනතුරු සඳහා ය.

මෙම තනතුර සඳහා අයදුම්පත් කැදවීම අවසාන දිනය ලෙස එළැඹෙන 31 වැනිදා නම් කර ඇත.

කෙසේ නමුත් කාති උසාවි සම්බන්ධයෙන් කලක පටන් විවිධ පාර්ශවයන්ගෙන් විවේචන එල්ල වෙමින් පවතී.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *