ජනාධිපති නන්දසේන කියන්නේ හිස් වෙඩි උණ්ඩයක්..! සද්දේ විතරයි.! මාගල්කන්දේ සුදත්ත හිමි

හිස් මෝටාර් උණ්ඩ භාවිතා කරනුයේ අචාර වෙඩි මුර පැවැත්වීම සඳහා පමණක් බවත් හිස් උණ්ඩ වලින් වෙඩි තැබීමට පුළුවන් කමක් නොමැති බවත් උන්වහන්සේ සඳහන් කරයි.

නැඟෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ මේ අදහස් දැක්වීය.

විදෙස් සමාගම් වලට බරපතල ප්‍රකාශයක් කරමින් එම සමාගම් පවරා ගන්න සියලුම ජාතික සම්පත් නැවත පවරා ගන්නා බවට මැතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතා සහ වර්තමාන ජනාධිපති නන්දසේන මහතාද පැවසූ බවද මාගල්කන්දේ සුදත්ත හිමි මෙහිදී මතක් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *