නන්දසේන ජනපති වගේ නෙමෙයි..! මම පැහැදිලිව කිවුවා වරාය විකුණන්නේ නෑ කියලා – මෛත්‍රි

තමන් ජනාධිපතිධූරය දරන කාල සමය තුලද වරාය විකුණන්නට රටවල් රාශියකින් ඉල්ලිම් පැමිණි අතර වර්තමාන ජනාධිපතිවරයා මෙන් නොව තමන් කොන්ද කෙලින් තියාගෙන එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමගින් සාකච්ඡා කර ඒ සියළු ඉල්ලීම් ප්‍රතික්ෂේප කල බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද මාධ්‍යය වෙත අදහස් දක්වමින් පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *