රංජන්ට ජනපති පොදු සමාව ළගදීම..! සම්බන්ධිකරණය ඩයනා ගමගේලු..!

වසර හතරක සිර දඬුවම් නියම වී සිරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය මැදිහත් වෙමින් ඇතැයි මාධ්‍ය වාර්තා පල වෙමින් තිබේ.

ජනාධිපති සමාවෙන්න නිදහස ලැබූ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් ද ප්‍රසිද්ධියේ කියා සිටියේ ඩයනා ගමගේ මහත්මිය තමාට දඬුවමෙන් සමාව ලබා ගැනීම සඳහා මුල් වූ බවයි.

රංජන් රාමනායක මහතා සහ ඩයනා ගමගේ මහත්මිය ඉතා සමීප මිතුරන් දෙදෙනෙක් වන අතර පසුගිය මැතිරණයේදී දෙදෙනාම සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පත් විය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *