එලියන්ත වයිට් ෆේල්..! ධම්මික පැණිය අමු බොරුවක්.! කළ ගගට දැමු පවිත්‍රටත් කොරෝනා.!

එලියන්ත වයිට්ගේ උපදෙස් පරිදි කළ ගගට දැමු ධම්මික පැණිය පානය කළ කොරෝනා පැණිය සමාජගත කිරිමට මහත් ප්‍රචාරණයක් ලබාදුන් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද PCR පරීක්ෂණයක දී ඇය ආසාදිත බව හෙළිව ඇත.

ඒ අනුව ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කර ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *