ඉන්දීය විදේශ ඇමති සහ ඉන්දීය අගමැති උපදේශක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර හමුවක්..!

මේ රට පැතිර යන කොවීඩ්  වසංගතය පාලනය කිරීම සඳහා ඉන්දියාවේ තිබෙන එන්නත ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපත වෙනුවෙන් හැකි ඉක්මනින් ලබා දීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ උපදේශකවරයෙකු වන…

පැණි පොකුරේ ආරම්භයද..? ධම්මික පැණිය හරි මාත‍්‍රාවෙන් බිවු තිදෙනෙකුට කොරෝනා..!

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා නාශක ඖෂධය පානය කල තුන්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. මෙසේ වෛරසය ආසාදනය වී ඇත්තේ එම ඖෂධයෙන් නිවැරදි මාත්‍රාවෙන් පානය කර එකම පවුලේ තිදෙනෙකුටයි. කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සීමාවේ…

හත වැදුනු යුක්රේන පුරගණන් ලංකාවට..! තව 500ක් Visa ඉල්ලයි..! ආපු සැනින් සමාජශාලා වලට..!

ගණිකා වෘත්තිය නීතිගත කර ඇති යුක්රේනයේ කොරෝනා නිසා ආදායම් මාරග අහිමිව සිටින පුරගණන් 500කට ආසන්න පිරිසක් මේ වන විටත් ශ්‍රි ලංකාවට පැමිණිමට වීසා අයදුම් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාරග ඔස්සේ අපට වාර්තා වේ. මේ වන විටත්…

රජයේ සම්පත් බූදලයක් නොවේ..! විකුණනු එපා..! ගෝඨාව ගෙදර යවනවා..! කාදිනල්තුමා කියයි..!

මහා ලොකුවට ඔලුව උඩ තියාගෙන සිටියද සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවට සිදු වූ සෙතක් නැතැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සඳහන් කරති. සංචාරකයන් ගෙන්වා ගැනීමට වඩා රටේ සිටින ජනතාවගේ ඕනෑ එපාකම් පිරිමහ ගැනීම රජයේ වගකීම විය යුතු යැයි ද උන්වහන්සේ…

ඉන්දියාවේ විදේශ ඇමති ආවේ ලංකාවට ආදරේට නොවේ..! 13ට අත තියන්න එපා කියන්න..! උපුල් මාලේවන

ඉන්දියානු විදේශ අමාත්‍යවරයා හදිසියේම ලංකාවට පැමිණිමේ සැබෑ හේතුව ආණ්ඩුව පවසන පරිදි කොරෝනා එන්නත ලබාදීම පිළිබදව සාකච්ඡාවට නොව, කිසිලෙසකින් හෝ 13වන සංශෝධනයට අත නොතබන ලෙසට රජයට දැන්විමට බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක සීතාවකපුර නගර සභාවේ විපක්ෂ නායක…

රැවටුනා පමණි..! චූන් එකට ෆෝම්වෙලා මාධ්‍ය කැදවලා විපක්ෂයට බැනපු තැන්පත්කරුවන්ට අද කවුරුත් නෑ..!

එදිරිසිංහ සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලය අධිකරණයට ඉදිරිපත් කළ සැනින් මාධ්‍ය හමුවක් කැදවමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රංජන් රාමනායක මහතාට බැණ වැදුනු ETI තැන්පත්කරුවන්ගේ සංගමය අද වෙද්දි අනාථ වී ඇති බව IMP Media Solutions ආයතන ප්‍රධානි ඒ.එම්.ඒ.ජී අධිකාරි…

ගෝඨා ළගදිම ගෙදර යනවා..! ඔහු ගාව ඉන්නේ බෝන්අගෙන් හා ඉස්ලාම් කණ්ඩායම්..!- මැඩිල්ලේ හිමි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටේ සිටින්නේ බෝර්න් අගේන් කල්ලියක් සහ ඉස්ලාම් අන්තවාදී කල්ලියක් බව සිංහලේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති. ජනාධිපතිවරයා තීන්දු තීරණ ගන්නේ එම කල්ලි වලට අවශ්‍ය විදියට බවද උන්වහන්සේ පැවසූහ. එම් සී…

ආණ්ඩුව ෆේල්..! ආසාදිතයන් 46,000+…!මහ රෝහල්වල කොරෝනා පොකුරු අවදානමක් ..!

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 252 දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 46,248 දක්වා ඉහළ යයි. සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය. මේ අතර රටපුරා පිහිටි ප්‍රධාන රෝහල් ආශ‍්‍රිතව කොරෝනා…

ජනතාව “පඹයා” කියන ඒවා මාධ්‍යයේ යන්න දෙන්න එපා..! ලොකු පුටු කුලප්පු වෙයි..!

වර්තමාන රජයට සහ ජනාධිපතිවරයාට එරෙහිව නැගෙන ජනතා හඩ මාධ්‍ය ඔස්සේ ජනගතවීම වැලැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රජයේ සමාජ මාධ්‍ය අංශ වලට සහ මාධ්‍ය අංශ වලට රජයේ ඉහළම ලොක්කෙක්ගෙන් උපදෙස් ලැබී ඇති බව අපට වාර්තා වේ. ඒ අනුව ඒවා…

එක නීතියක් එක රටක් කිවුවාට යුක්රේන සංචාරකයන්ට ඒක අදාලම නෑ..! ප්‍රසන්න රණතුංග

යුක්රේන සංචාරකයන් සමග ගැටුනු යාල ජීප් රථ රියදුරන් නිරෝධායනය කර නැති බවත් ඔවුන් සිටින්නේ ඒවා යුක්රේන සංචාරක බුබුල තුල බවත් සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. මෙරටට සංචාරකයන් ගෙන්වද්දී ‍ශ‍්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වීමේදී අනුගමනය කරන නීතිමය තත්ත්වය…