තමුසේ හදන්නේ මටත් චීත්ත අන්දවලා Videoවල නටවන්නද.? ආණ්ඩුවේ ප්‍රබලයෙක් යකා නටයි.!

සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අන්තරාදායක මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ තමාගේ වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර සිටියා. ඒ රජයේ මන්ත්‍රීවරුන් විසින් සිදුකළ අභියෝගයට පිළිතුරු ලබාදෙමින්ය. පසුගිය සතියේ පාර්ලිමේන්තු සැසිවාරයේදී රජයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දුට…

නැ.ජැටිය ඉන්දියාවට දෙන්න හදන්නෙ මෝඩයෙක්.! නන්දසේන ජනපතිට ප්‍රහාරයක්..!

ඉන්දියාවෙන් වැඩිපුර කන්ටේනර ප්‍රතිඅපනය සදහා එන්නේ යයි කියා නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම හෝ දෙන්න වෙනවා යැයි කීම මෝඩ තර්කයක් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි. කොළඹ වරාය බදු වරායත් සදා ගැනීමට ඉන්දියාවට පුළුවන්කමක් තිබුනේ නම් ඔවුන්…

රට සුරකිනවා කියු ජනපති නන්දසේනගේ ආණ්ඩුවත් රණවිරු දඩයමක..! මේජර් අජිත් ප්‍රසන්න..!

වත්මන් ආණ්ඩුවද රණවිරු දඩයමක් සිදුකරන බවත් ඊට හොඳම උදාහරණය තමන් සිරගතව කිරීම බවත් විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා සඳහන් කරයි. රණවිරු දඩයමට එරෙහිව යාන්ත‍්‍රණයක් සැකසීමට වත්මන් ආණ්ඩුවටද නොහැකි වූ බව ඔහු කියා සිටියි. තමන් සිරගත කිරීම සැලසුම්…

පිස්සු බල්ලෝ බිරුවට අපි බය නෑ..! නැගෙනහිර ජැටිය අපි ඉන්දියාවට දෙනවාමයි..! නිමල් ලංසා

නැගෙනහිර පර්යන්තය ආයෝජනයක් සදහා ලබා දෙනවාමයි’ යයි රාජ්‍ය ඇමති නිමල් ලංසා මහතා සඳහන් කරයි. ඉන්දීය සමාගමකට සහ ජපානයට ආයෝජන ව්‍යාපෘතියක් සදහා එම පර්යන්තය ලබාදෙන බවද ඒ මහතා පැවසීය. විවිද අය බුරාගෙන ආවාට ඒ කිසිවකුට බියේ තීන්දු ගන්නේ නැතැයිද…

පළාත් සභා අතළග..! සර් ෆේල්..! ජාතික ආරක්ෂාවට තර්ජනයක්..! මුලතිව් වලින් බෝම්බ හමුවෙයි..!

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ බෝම්බ තොගයක් සොයා නිශ්ක්‍රීය කිරීමට පියවර ගත් බවට මුලතිව් පොලිස් විශේෂකාර් ය බලකා කඳවුර පවසයි. මුලතිව් පොලිස් විශේෂ කාර් ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ…

මානව හිමිකම් උල්ලංඝණය කිරිමට සම්බන්ධ බවට සැක ලාංකිකයන්ගේ වත්කම් UNHRC තහනම් කරයි…!

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ පිළිගත හැකි ශක්තිමත් සාක්ෂි පවතින බැවින් මානව හිමිකම් උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාරක තහනම් පැනවීම වැනි දැඩි තීරණ වෙත යෑමට සිදුවනු ඇතැයි…

ජැටිය අපිට නුදුන්නොත් සියළු රහස් හෙළි කරනවා..! ජනාධිපති නන්දසේනට ඉන්දියාවෙන් තර්ජන..!

වර්තමාන ජනාධිපති නන්දසේන රාජපක්ෂ මහතා නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් දැඩි ලෙස අසරණ වී ඇති බව අපට වාර්තා වේ. ජනාධිපති නන්දසේන රාජපක්ෂ පසුගියදා කැඳවා තිබුණු  යුද හමුදාවේ ඉහලම නිලධාරීන් 11 දෙනෙකුගේ සාකච්ඡාවකදී කියා ඇත්තේ වරාය  වෘත්තීය සමිති කැමති වුවත්, අකමැති…

නැගෙනහිර පර්යන්තය නොරටුන්ට දීම මගේ ප‍්‍රතිපත්තිය නොවේ..- මහින්දගෙන් ප්‍රහාරයක්..!

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිම ලෙසකින් වෙනත් පාර්ශ්වයකට අයිතියට නතු කිරීමට කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. ජාතික සම්පත් නොරටුන්ට විකිණීම පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බව තමන් දැඩිව අවධාරණය කරන බවද ඔහු පැවසීය. ඔහු…

ධම්මික බණ්ඩාරට පිස්සු තදවෙයි..! ආයුර්වේද දෙපාර්තමේන්තු සහතිකය ඉරා විසිකරයි..!

ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට ලබාදුන් සහතිකය පත‍්‍රය ඔහු විසින් ඉරා විසි කර දමා තිබේ. කොරෝනා වෛරසය සදහා ඔහු විසින් හදුන්වා දී ඇති පැණිය සම්බන්ධයෙන් මෙම සහතිකය ලබාදී තිබිණි. සහතිකය ඉරා දමමින් ඔහු එහිදී කියා සිටියේ…

මගේ ජීවිතයට හානියක් උනොත් පැණි ධම්මික වගකීම බාරගත යුතුයි..! වෛද්‍ය මද්දුම බණ්ඩාර

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් තමන් පැය හයක් ප්‍රාණ ඇපයට ගත් බව පේරාදෙණිය රෝහලේ වෛද්‍ය එස්.ටී.ආර්. මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි. දැනටත් තම ජීවිතය අනතුරේ බවත් තමන්ට යම් හානියක් වුවහොත් එහි වගකීම ධම්මික බණ්ඩාර මහතා භාර ගත යුතු…