ජනපති නන්දසේන අනාථවෙයි..! ඩොලර් මිලියන 400ක ණය වහා ගෙවනු..! ඉන්දියාව කියයි..!

ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවෙන් ලබාගන්නා ලද ඩොලර් මිලියන 400 ක ණය මුදල වහාම ගෙවා දමන ලෙස ඉන්දියාව දැනුම් දී ඇත.

කෙටි කාලීන ණය පහසුකමක් ලෙස ඉන්දීය රජයෙන් ලබා ගත් මෙම ණය මුදල ගෙවීම සඳහා තවත් මාස කිහිපයක සහන කාලයක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තුවෙන් සිට ඇති නමුත් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වය මත ඉන්දීය රජය විසින් එම ණය මුදල වහාම ඉල්ලා සිටින බව සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *