මට වටකරලා ගහනවා..! 2024 ජනාධිපතිවරණයට මම නෑ..! මැදගොඩ හිමිට ජනපති නන්දසේන කියයි..!

තමන් මෙම ධූරකාලයෙන් පසුව දේශපාලණයෙන් සමුගන්නා බවට වර්තමාන ජනාධිපති ගෝඨාභය මැදගොඩ අභයතිස්ස හිමියන් වෙත දුරකතන ඇමතුමක් ලබාදෙමින් පවසා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

අපේ හාමුදුරුවනේ බලන්න මට වට කරලා ගහනවා. අපේ අයත් විපක්ෂෙට උදවු කරනවා. මට එපාවෙලා ඉන්නේ මේ තනතුර. මම ආයේ ඉල්ලන්නේ නෑ ආයෙත් යනාදි කරුණු රැසක් මේ දුරකථන දෙබස අතරතුර හුවමාරු වී ඇති අතර ස්වාමීන් වහන්සේගේ පාර්ශවයෙන් ජනාධිපතිවරයා සැනසීමට දැඩි උත්සහයක් දරා ඇති බව සදහන්.

මුලාශ්‍රය – SL Vlog

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published.