වැඩක් නොකලට නන්දසේන ජනාධිපතිවරයා කාර්යය මණ්ඩලය අඩුකළා..! වාහන අඩුකලා..!

හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය්‍ය මණ්ඩලය දෙදහස් පන්සියකට ආසන්න ප්‍රමානයක් හිටියා. ගෝඨාභය රජපක්ෂ මහතා ජනාධිපතිවෙලා පැය විසි හතරක් යන්නට කලින් එය දෙසිය පනහක ප්‍රමානයකට අඩු කලා. ඒ කාලේ ජනාධිපතිවරයාගේ නිළරථ දාහක් විතර තිබුණි. නමුත් ගෝඨාභය රජපක්ෂ ජනාධිපතිවරයා පාවිච්චි කරන්නේ නිළ රථ තුනයි. ඇමතිවරුන් යන්නේ එක නිළ රථයක. මෙිි ආණ්ඩුවෙි මාර්ග සංදර්ශන නැහැ යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ,රත්නපුර දිස්ත්‍රික් සමිබන්ධිිකාරක කමිටු සභාපති අකිල සාලිය එල්ලාවල මහතා පවසයි.

ඒ මහතා මෙිි බව පැවැසුවෙි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සිවිවැනි සංවත්සරය වෙනුවෙන් බලන්ගොඩ පක්ෂ කාර්යාලයේ පැවැති පක්ෂ නියෝජිත සමිමෙිලනයට 07 දා පස්වරුවෙිි එක් වෙමිනි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *