අලි සබ්‍රි ජයගනී..! අගමැති මහින්දට පැසසුම්..! සතර දෙසින් අරලිය ගහ මැදුරට බිරියානි පෝලිමක්..!

කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මෘත දේහයන් භූමදානය ට ඉඩ දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ අනුව නුදුරේදීම මෙම තීරණයට සුභ පතමින් මුස්ලිම් ජාතිකයන් බිරියානි රැගෙන සතර දිසාවෙන්ම අරලිය ගහ මැදුරට පැමිණෙනු ඇති බවට IMP Media Solutions ආයතන ප්‍රධානි මාධ්‍යවේදි ඒ.එම්.ඒ.ජී අධිකාරි මහතා පවසයි.

මැතිවරණ වලදී සිංහනාද කළ සිංහල ආණ්ඩුව ජාතික ලැයිස්තුවෙන් මැති සභයට පැමිණි අලි සබ්‍රිගේ රූකඩයක් බවට පත්වීම පිළිබදව 69 ලක්ෂයේ ජනතාව කනස්සල්ලෙන් සිටින බව වර්තමාන රජය වටහාගත යුතු බවත් එහි අතුරුඵල ඉදිරි මැතිවරණයේදි ආණ්ඩුවට ලැබෙනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *