
ශ්‍රි ලංකාව තුල උද්ගතවී ඇති සියළු ගැටළු වලට එකරැයින් පිළිතුරු ලබාදීමට විමල් වීරවංශ නාටකය තුලින් ජනාධිපතිවරයා සමත්වී ඇති බව IMP Media Solutions ආයතන ප්‍රධානි මාධ්‍යවේදි ඒ.එම්.ඒ.ජී අධිකාරි පවසයි.
බඩුමිල ඉහළ යාම නිසා පීඩනයට ලක්ව සිටින ජනතාවට සහනදීම පසෙකලා ජනතා අවධානය වෙනත් අතකට යොමුකිරීම උදෙසා විවිධ නාටක නිර්මාණය කිරිම 69 ලක්ෂයේ බහුතර ජනතාවකගේ දැඩි විරෝධයකට හේතුවක් වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.