රටේම ප්‍රශ්ණ තත්පරයෙන් විසදයි..! රට රකින ජනපති නන්දසේනගේ විමල් නාටකය කරලියට..!

ශ්‍රි ලංකාව තුල උද්ගතවී ඇති සියළු ගැටළු වලට එකරැයින් පිළිතුරු ලබාදීමට විමල් වීරවංශ නාටකය තුලින් ජනාධිපතිවරයා සමත්වී ඇති බව IMP Media Solutions ආයතන ප්‍රධානි මාධ්‍යවේදි ඒ.එම්.ඒ.ජී අධිකාරි පවසයි.

බඩුමිල ඉහළ යාම නිසා පීඩනයට ලක්ව සිටින ජනතාවට සහනදීම පසෙකලා ජනතා අවධානය වෙනත් අතකට යොමුකිරීම උදෙසා විවිධ නාටක නිර්මාණය කිරිම 69 ලක්ෂයේ බහුතර ජනතාවකගේ දැඩි විරෝධයකට හේතුවක් වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *