විහාරගමුත් චීනයටද? ලැයිස්තුවෙන් ආපු අලි සබ්‍රිරිට ජනපති නන්දසේන මෙච්චර බය ඇයි..?

ආණ්ඩුව විහාරගම් සහ දේවාල පණතට අත තියන්න යෑමේ යටි අරමුණ එම ඉඩම්ද චීනයට ලබාදීම විය හැකියැයි IMP Media Solutions ආයතන ප්‍රධානි මාධ්‍යවේදි ඒ.එම්.ඒ.ජී අධිකාරි මහතා පවසයි. අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පලකළ අතර වැඩිදුරටත්…

ඇමති විමල්ට බෝම්බ ගහන්න හදනවලු..! තොරතුරු හොයද්දි නරි නාටකයක් බවට සැකයක්..!

අමාත්‍ය විමල් වීරවංශ මහතාට බෝම්බ ගැසීමට සූදානම්ව ඇති බව පවසමින් 119 පොලිස් හදිසි ඇමැතුම් මධ්‍යස්ථානය වෙත ලද දුරකථන පණිවුඩය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරන බව වැල්ලවත්ත පොලිසිය කියයි. ඉකුත් 12 වැනි දින සවස තුනට පමණ 119 පොලිස් හදිසි…

මං මීමුරේ යනවා කිවුවම සමාජ මාධ්‍ය කියන්නේ මම කැලෑ කපන්න යනවා කියලා..! ජනපති නන්දසේන

ග්‍රාමීය පරිසරයට, ගැමියාගෙන් හානියක් නැති බවත්, ගමේ පරිසරය මෙතෙක් රැක ගත්තේ ගැමියා බවත් එතුමා කියා සිටී. මුතුන් මිත්තන් කල සිට පාරම්පරිකව කරගෙන එන වගා වැඩ පරිසරයට හානියක් සේ තමා නොදකින බව ජනාධිපතිතුමා සඳහන් කරයි. අද (13) පෙරවරුවේ මහනුවර…

ආණ්ඩුව ෆේල්..! රට වහා ලොක්ඩවුන් කරනු.. කොරොනා අපට පාලනය කරන්න බෑ..- PHI සංගමය

බ්‍රිතාන්‍යයේ පැතිරී යන නව කොරෝනා වෛරස ප්‍රභේදය මෙරට ප්‍රදේශ ගණනාවකින් වාර්තා වීම මත රට ඉතා බරපතළ තත්ත්වයට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එනිසා පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන වහා සංචරන සීමා පනවා දැඩි ක්‍රියාමාර්ග…

ජනපති නන්දසේන ගෝඨාභයට පක්ෂයක නායකයෙක් වෙන්නවත් සුදුසුකම් නැද්ද.? විමල් අසයි

පවතින වත්මන් අභියෝගය නිසි ලෙස ජයගැනීමට නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සෑම අතින්ම ශක්තිමත් කළ යුතු බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි. සෑම අතින්ම ශක්තිමත් කිරීමේ යනු දේශපාලන අතින් ද ශක්තිමත් කිරීම බවද ඇමැතිවරයා පවසයි. මීට කලින් මෙරට…

රටේම ප්‍රශ්ණ තත්පරයෙන් විසදයි..! රට රකින ජනපති නන්දසේනගේ විමල් නාටකය කරලියට..!

ශ්‍රි ලංකාව තුල උද්ගතවී ඇති සියළු ගැටළු වලට එකරැයින් පිළිතුරු ලබාදීමට විමල් වීරවංශ නාටකය තුලින් ජනාධිපතිවරයා සමත්වී ඇති බව IMP Media Solutions ආයතන ප්‍රධානි මාධ්‍යවේදි ඒ.එම්.ඒ.ජී අධිකාරි පවසයි. බඩුමිල ඉහළ යාම නිසා පීඩනයට ලක්ව සිටින ජනතාවට සහනදීම පසෙකලා…

පාස්කු කොමිසම් වාර්තාව; මෛත්‍රීට පූජිතට හේමසිරිට අපරාධ චෝදනා.! රනිල් නිදොස් කොට නිදහස්..!

පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලීම සදහා පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබුණි. එම වාර්තාවේ සදහන් නිර්දේශ අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පූජිත ජයසුන්දර, හේමසිරි ප්‍රනාන්දු, බුද්ධි අංශ ප්‍රධානියා…

මට හදිස්සියක් නෑ..! ඇමති බන්දුලගේ 2024 ජනපති අපේක්ෂක යෝජනාවට ඇමති නාමල් බෑ කියලා..!

තමන් මෙම ධූරකාලයෙන් පසුව දේශපාලණයෙන් සමුගන්නා බවට වර්තමාන ජනාධිපති ගෝඨාභය මැදගොඩ අභයතිස්ස හිමියන් වෙත දුරකතන ඇමතුමක් ලබාදෙමින් පවසා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ පසුගිය දිනෙක අප වාර්තා කළා ඔබට මතක ඇති. මේ අතර විශ්වාස කටයුතු ආරංචි…

නන්දසේන සර් එන්නේ නැත්නම් 2024 අපි නාමල්ව දාමු..! ඇමති බන්දුලගෙන් මහින්දට යෝජනාවක්..!

තමන් මෙම ධූරකාලයෙන් පසුව දේශපාලණයෙන් සමුගන්නා බවට වර්තමාන ජනාධිපති ගෝඨාභය මැදගොඩ අභයතිස්ස හිමියන් වෙත දුරකතන ඇමතුමක් ලබාදෙමින් පවසා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ පසුගිය දිනෙක අප වාර්තා කළා ඔබට මතක ඇති. මේ අතර විශ්වාස කටයුතු ආරංචි…

රිදුනු ඉන්දියාවට සහනයක්! ඉන්දියානු ශ්‍රමිකයන්ට ලංකාවේ දොර ඇරෙන ETCA ASFTA APTA යලි එයි..!

ආන්දෝලනාත්මක ඉන්දු – ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා (ETCA) ගිවිසුමට එළැඹීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට රජය තීරණය කර ඇත. මීට අදාළ කැබිනට් පත්‍රිකාව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර පෙරේදා (08…