තීන්දුයි..! තීරණයි..! මීළග ජනපති සටනට ජනපති නන්දසේන ගෝඨාභය නෑ..! එන්නේ බැසිල්..! සියල්ල එලියට..!

මීළඟ ජනාධිපතිවරණය සඳහා තමන් තරඟ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සන්ධානයේ සෙසු පක්ෂ නායකයන්ට කැබිනට් මණ්ඩලයේදීම දන්වා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මෙන්ම සමගි ජන බලවේගයේ සභාපති ජෙනරාල් සරත් ෆොන්සේකාද පවසා ඇත.

එනිසා එම ජනාධිපතිවරණය සඳහා සුළු පක්ෂවල සහය ලබාගත හැකි අපේක්ෂකයෙකු සොයාගන්න යයි ජනාධිපතිවරයා පවසා ඇතැයිද ඔවුන් කීය.

ඒ අනුව මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන සුළු ජාතික ඡන්ද ලබා ගත හැකි අපේක්ෂකයා වන්නේ බැසිල් රාජපක්ෂ මහතා බවද ඔවුන් පවසා ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *