වෙන්නප්පුව ASP මාරුකලේ ඇමති අරුන්දික කියපු නිසා..! මට ප්‍රශ්ණේ ලියුම එලියට ගියපු එක..! ඇමති සරත් වීරසේකර

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ස්ථාන මාරුවක් කළේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

අදාළ ඉල්ලීම් ලිපිය සමාජ මාධ්‍යයට නිකුත් වූයේ කෙසේදැයි සොයා බැලිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එම ලිපිය පොලිස්පති කාර්යාලයෙන් නිකුත් වී තිබෙන බවක් පෙනෙන්නට ඇතැයිද ඔහු පවසයි

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *