ජනපති නන්දසේන සොවාන් වෙලා..! අම්මා දේවතාවියක්..! පොදුජන පෙරමුණු මන්ත්‍රි ආවේෂයෙන් සියල්ල හෙලිකරයි..!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෝවාන් මාර්ගඵල ලාභියෙක් බව අධ්‍යාත්මවේදී, ශ‍්‍රාස්ත‍්‍රපති, ආචාර්ය, ග්‍රේෂන් කෙරමිනියගේ මහතා සඳහන් කරයි. ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්බලන්ගොඩ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් ද වෙයි. ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාව කතාවක දී ය….

පිළිකාකාරක තෙල් වලින් පහන් පත්තු කරමු..! ඇමති නාමල්ගෙන් අළුත් වැඩක්..! අනුරපුරදී වැඩ ඇරඹෙයි..!

පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ නමින් සංවිධානයක් පිහිටුවා තිබේ. එහි නිර්මාතෘවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්බලන්ගොඩ නගර සභා මන්ත්‍රී ග්‍රේෂන් කෙරමිනියගේ මහතා යි. ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහන් කර ඇත්තේ මෙම සංවිධානය සභාපති අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා බවයි….

වෙන්නප්පුව ASP මාරුකලේ ඇමති අරුන්දික කියපු නිසා..! මට ප්‍රශ්ණේ ලියුම එලියට ගියපු එක..! ඇමති සරත් වීරසේකර

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ස්ථාන මාරුවක් කළේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරයි. අදාළ ඉල්ලීම් ලිපිය සමාජ මාධ්‍යයට නිකුත් වූයේ කෙසේදැයි සොයා බැලිය යුතු බවද…

ලිංගිකව එකතුවෙද්දි කාමරේ ඉදන් හෙළුවෙන් දුවන්නේ මම නෙමෙයි..! ඒක කම්පියුටර් ජිල්මාට් එකක්..! මන්ත්‍රී සහන් ප්‍රදීප්

තමන් යයි පවසමින් කාර්යාලයක් තුල නිරුවතින් දිව යන පුද්ගලයකුගේ වීඩියෝව දේශපාලන මඩ ගැසීමක් යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කරයි. එය තමන්ට එරෙහි විරුද්දවාදීන් දේශපාලනික මඩ ගැසීම සඳහා කල කටයුත්තක් බවද මන්ත‍්‍රීවරයා කියා…

කුණු හරුපෙන් බැන්නේ වැරදිලා..! අදනය ඇන්දේ සිවුර ඇදලා කුණු හරුප කියන්න බැරි නිසා..! වීරකැටියෙ සංජය හිමි

අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නයෙන් සමාව අයදින බව පූජ්‍ය වීරකැටියෙ සංජය හිමියෝ සඳහන් කරති. පසුගියදා ගාල්ල ගිංතොට විහාරස්ථානයක අඳනකඩය පිටින් අසභ්‍ය වචනයෙන් පිරිසකට බැණ වදිමින් හැසිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල එහෙම එහිමියෝ මේ බව පැවසූහ. එකී වීඩියෝ පටයේ…