වැඩ කරන්න බැරිනම් ගෙදර යන්න..! මම විහිළුවක් වෙලා..! රාජපක්ෂ ප්‍රබලයාට යකා නැගලා අළුත් දෙදෙනාට අමතයි..!

පසුගිය දිනෙක ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ ආණ්ඩුවේ ප්‍රබල පාර්ශවයක් තම ආණ්ඩුවේ ප්‍රසිද්ධ කතාවකට අන්තර්ජාලය ඔස්සේ පැමිණි ප්‍රතිචාර පිළිබද දැඩි උදහසකින් සිටින බව අපට වාර්තා වේ..!

ආණ්ඩුව අද විහිළුවක් වෙලා..! මිනිස්සු හිනාවෙනවා මට..! මෙහෙම වැඩ කරන්න බෑ.. මොකක්ද මේකේ තේරුම..? පඩි ගෙවන්නේ මේකටද? පිස්සු නටන්න එපා යනුවෙන් දැඩි කලකිරිමෙන් යුතුව රාජපක්ෂ ප්‍රබලයා අදහස් දක්වා ඇත.

රටේම හාස්‍යයට ලක්වු කරුණු ඇතුලත් එම ප්‍රකාශයට වගකිවයුත්තන් ලෙස හදුනාගෙන ඇති පාර්ශව දෙකකට අදාල ප්‍රබලයා විසින් දැඩි ලෙස බැණ වැදී ඇති බවද සදහන්..!

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *