Breaking: උදය ගම්මන්පිල ඉල්ලා අස්වෙයි..!

ගෑස් මිල තීරණයට සහභාගී වුවහොත් ආණ්ඩුවේම ඇතැම් පාර්ශ්වවල ප්‍රහාරවල ඉලක්කයක් වීම හේතුවෙන් ‍‍‍‍බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ගෑස් මිල තීරණය කිරීම සදහා පත් කරන ලද අමාත්‍ය උප කමිටුවෙන් ඉල්ලා අස් වී තිබේ.

ඉන්ධින මිල වැඩිකලේ රජයේ පොදු තීරණය අනුව වුවද ආණ්ඩුවේම පිරිස් විසින් පහරදීම හේතුවෙන් ගෑස් මිල කමිටුවට සහභාගි නොවීමට අමාත්‍යවරයා තීන්දු කර ඇත.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා විසින් මේ බව කැබිනට් මණ්ඩලයටද වාර්තා කර ඇත.

තොරතුරු මුලාශ්‍රය – LankaPolitical.lk

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *