හූවට බියවු ජනපති නන්දසේනගෙන් පොලිසියට අමුතු නියෝගයක්…!

ජනාධිපති නන්දසේන වෙත එල්ලවූ බවට සදහන් පුවත දැඩි ලෙස ප්‍රචාරණය වීමෙන් පසු දැඩි ලෙස අසහනයට පත්වු ජනාධිපතිවරයා තමා යන එන මාර්ගයේ සහ සහභාගි වන මාර්ග අවට ආරක්ෂාව තවදුරටත් වැඩිකරන ලෙසට අදාල අංශ වෙතට උපදෙස් ලබාදී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

ඒ අනුව අද දින ජනාධිපතිවරයා සහභාගි වු ආචාර්ය උපාධි ප්‍රධානෝත්සවය පැවති කොට්ටේ ප්‍රදේශය ආශ්‍රිතව දැඩි ආරක්ෂාවක් සපයා ඇති අයුරුද අපට දක්නට ලැබිණි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *