සියළු රාජ්ය සේවකයන්ට සහ විශ්රාමිකයන්ට රුපියල් 5000ක අතිරේක දීමනාවක් සහ සමෘද්ධි ලාභීන්ට රුපියල් 1000ක දීමනාවක් ලබාදීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ තීරණය කර ඇත. පසුගිය දෙසැම්බර් 31 වන දින මහ බැංකුව අච්චු ගැසු මුදල් වලින් මෙම දීමනාව ලබාදෙන බව සදහන්.
මැතිවරණයක් අත ළගයි..! දෙසැම්බර් 31 අච්චු ගැසු සල්ලි වලින් රාජ්ය සේවකයන්ට 5000ක දීමනාවක්..!
-
546 Views
-
0 comments