ජනාධිපතිවරයා සතු බලතල අනුව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ගේ රාජ්‍ය අමාත්‍ය ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක කිංස්ලි රත්නායක මේ බව තහවුරු කර සිටියා.