ජනපති නියමයෙන් ඇමති සුසිල් සියළු තනතුරු වලින් දොට්ට..!

ජනාධිපතිවරයා සතු බලතල අනුව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ගේ රාජ්‍ය අමාත්‍ය ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා. 

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක කිංස්ලි රත්නායක මේ බව තහවුරු කර සිටියා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *