සල්ලි අච්චු ගැසු ලංකාව ආහාර උද්ධමනයට කප් ගහයි..!

2021 දෙසැම්බර් මාසයේදී මෙරට ආහාර උද්ධමනය 22.1% දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක මේ බව සඳහන් වෙයි.

ඒ සමගම ආහාර උද්ධමනය අතින් ආසියාවේ 04 වන තැනටත් දකුණු ආසියාවේ පළමු තැනටත් ශ්‍රී ලංකාව පත්ව තිබේ.

ලෝකයේ ආහාර උද්ධමනය අතින් ශ‍්‍රි ලංකාව පත්ව ඇත්තේ 12 වන තැනටයි.

එම ලයිස්තුව මෙතනින්…

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *