රනිල් හරීන් හදිසි හමුවක්…!

හිටපු අග්‍රාමාත්‍ය වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු මහතා අතර පසුගිය දිනෙක පැයක පමණ දීර්ඝ සාකච්ඡාවක් පැවති බව අපට වාර්තා වේ.

පසුගිය දිනෙක ජනමාධ්‍ය ක්ෂෙත්‍රයේ ප්‍රබලයෙකුගේ පියාගේ අවමංගල්‍යය උත්සවයට සහභාගි වීමට පැමිණි අවස්ථාවේ හමුවු මේ දෙදෙනා ඉන් අනතුරුව එම ස්ථානයේදි පැයක පමණ දිගු සාකච්ඡාවක නිරත වී ඇති අතර එහිදි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කර ඇති බව සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *