වගකීම් විරහිත මිනිස්සු නිසා ඔමික්‍රොන් රට පුරා පැතිරිමේ අවධානමක්..!

ඊයේ (ජන. 5) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 550 දෙනෙකු හඳුනා ගෙන තිබේ. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 589,479කි. මේ අතර, මෙරටින් තවත් කොවිඩ් මරණ 10ක් ඊයේ (ජන. 5) වාර්තා විය. වයස අවුරුදු 30-60 අතර පුද්ගලයින් 3 දෙනෙකු සහ වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් 7 දෙනෙකු මිය ගිය පිරිස අතර වෙති.

 මේ අතර මෙරටතුල කොවිඩ් තවක් ප‍්‍රභේදය ක් නව   ඔමික්‍රොන්  රටතුළ පැතිර යමින් තිබියදී ජනතාව එය පාලනය සඳහා සෞඛ්‍ය අංශ වෙත සහය ලබා නොදෙන්නේ නම් සමස්ත රටටම භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති  බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. 

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *