සතොසට ඇවිත් අඩුමිලට වතුර බොන්න..! ඇමති බන්දුල..!

දිවයින පුරා සතොස මධ්‍යස්ථාන වල අඩුමිපට ජල බෝතල් ලබාදීමේ සේවාවක් ආරම්භ කළ බව ඇමති බන්දුල පවසා ඇත. ඒ අනුව පිඩාවට පත් ජනතාවට අඩු මිලට ජල බෝතල් සතොස හරහා ලබාගත හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *