සතයක්වත් ගෙවන්නෙම නෑ කී චීන ගූ නැවට අද මුදල් ගෙවයි..!

විවෘත කරන ලද ණයවර ලිපියට අනුව චීන පොහොර සමාගමට ඩොලර් මිලියන 6.9 ක මුදලක් ගෙවන බව මහජන බැංකුව පවසයි.

එහි සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා පැවසුවේ අද (07) දිනයේදී එම මුදල ගෙවීමට කටයුතු කරන බවයි.

කෙසේවෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මීට පෙර පවසා තිබුණේ මෙම නැවට කිසිදු මුදලක් ‌නොගෙවන බවකි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *