Reverse නම් ගෝඨාභයම තමයි..! බැසිල්ගේ තීරණය ගෝඨා Reverse කරයි..!

වියත්මගේ ප්‍රබලයෙකු වන ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර පොහොට්ටුවේ පාලක ලේකම් වන රේණුක පෙරේරා එම තනතුරට පත්කිරිමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගත් තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇති බව අපට වාර්තා වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *