සුරූපි ටෙලි නිලියක් සමග පොල් ලෙලි ගහන්න සීතල නුවරඑලියට ගිය ඇමතිට වෙච්චි දේ..!

පසුගිය සිකුරාදා දින සිට එලැඹී දීර්ඝ සති අන්ත නිවාඩුව නිදහසේ ගත කිරිම සදහා ජනප්‍රිය ටෙලි නිලියක් සමගින් නුවරඑලිය බලා පිටත්ව ගිය විවාහක ඇමතිවරයකු මුහුණ පෑ රසමුසු සිදුවිමක් පිළිබදව අප වෙත තොරතුරු වාර්තා වේ.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ රාජකාරි කටයුත්තක් සදහා හදිසියේ කොළඹින් පිටත්වන බව පමණක් තම බිරිදට පවසා ආරක්ෂකයන් සුළු ප්‍රමාණයක් සමගින් නිවසින් පිටත්වු මේ අමාතයවරයා නුගේගොඩ අවට ප්‍රදේශයෙන් සුරූපි ටෙලි නිලියවද තම රථයට නංවාගෙන අමාත්‍යවරයා නුවරඑලිය බලා පිටත්ව ගොස් ඇත.

අතරමගදි ආරක්ෂකයන් හටද නිවාඩු ලබාදි ඔවුන්ව අතරමගින් රථයෙන් බැහැරකර තම රියදුරා සමගින් නුවරඑලිය බලා පිටත්ව යාමට අමාත්‍යවරයා කටයුතු කර ඇත.

මේ අතර සිය බිරිදගෙන් ඔහුට ලැබුණු ඇමතුමකින් කියවී ඇත්තේ දඹදෙනිය ප්‍රද‍ේශයේ සිද්ධස්ථාන කිහිපයක් නැරඹීම සදහා තම මිතුරියන් සමගින් තමන් පිටත්ව යන බවය. ඒ සදහා අමාත්‍යවරයා එකපයින් අනුමැතිය ලබාදි ඇති අතර රසමුසුම සිදුවීම වාර්තා වන්නේ ඊයේ සවස් කාලයේදිය.

ඊයේ සවස තේ පාණය සදහා ටෙලි නිලියද සමගින් තමන් ලැගුම්ගෙන සිටින හෝටලයේ පහත මාලයට පැමිණි අමාත්‍යවරයාට එලොව තරු පෙනෙන්නට වුයේ තම බිරිද එම ස්ථානයේ තමන් එනතුරු මග බලාගෙන සිටිම නිසාය.

දුටු සැණින් අමාත්‍යවරයාගේ රහසග ප්‍රදේශයට බිරිද එල්ල කළ ප්‍රහාරයත් සමගින් අමාත්‍යවරයා බිම ඉන්ද වී ඇති අතර ටෙලි නිලිය කාමරය කරා දිවගොස් ඇත. අනතුරුව ඇමති ස්වාමියාද ඇදගෙන බිරිදද අමාත්‍යවරයා ලැගුම්ගෙන සිටින කාමරය වෙත ගොස් ඇති අතර ඉන් අනතුරුව සිදුවු දේ පිළිබදව අපට වාර්තා නොවේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *